පාසල් පුවත් ශිෂ්‍යත්වය පැවැත්වෙන දිනය මෙන්න
ශිෂ්‍යත්වය පැවැත්වෙන දිනය මෙන්න

Added By : Vidubima Admin
Date : Jun 15, 2023 07:58 pm
Views :

2023 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්වය විභාගය ඔක්තෝබර් මස 15 වනදා පැවැත්වෙන à¶¶à·€ විභාග දෙපාර්තමේන්තුව දැනුම්දී à¶­à·’à¶¶à·š.

à¶’ අනුව ජූනි මස 15 වන දින සිට ජුලි 06 දක්වා අයදුම් à¶´à¶­à·Š‍à¶» කැඳවීම සිදුකෙරේ.

ජූලි මස 6 වනදා මධ්‍යම රාත්‍රී 12 න් පසු මාර්ගගත à¶´à·Š‍රවේශය වසා à¶­à¶¶à¶± à¶¶à·€ ද විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා නිකුත් à¶šà·… නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

කිසිදු හේතුවක් මත හෝ අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය දීර්ඝ කිරීමක් සිදුනොකරන බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට ඉදිරිපත් විය හැක්කේ රජයේ පාසලක හෝ රජය විසින් අනුමත කරනු ලැබු පාසලක 5 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන්ට පමණක් à¶¶à·€ ද විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් à¶šà¶» ඇත.

ශිෂ්‍යාධාර පිරිනමනු ලබන්නේ 2024 ජනවාරි 31 වන දිනට වයස අවුරුදු 11à¶§ à¶…à¶©à·” අවුරුදු 10 හෝ 10à¶§ වැඩි à¶…à¶©à·” ආදායම් සහිත සිසුන්ට පමණක් à¶¶à·€ ද à¶’ මහතා නිකුත් à¶šà·… නිවේදනයේ තවදුරටත් දැක්වේ.

අයදුම්පත් එවිය යුත්තේ මාර්ගගත ආකාරයෙන් වන à¶…à¶­à¶», අයදුම් කිරීමේ උපදෙස් à¶´à¶­à·Š‍රය හා ව්‍යවස්ථාව https://onlineexams.gov.lk/eic වෙත පිවිසීමෙන් ලබාගත හැකිය.

විශේෂ අවශ්‍යතා ඇති සිසුන් à¶´à·’à·…à·’à¶¶à¶³ ඉල්ලුම් à¶šà·… යුතු ආකාරය à¶´à·’à·…à·’à¶¶à¶³ උපදෙස් විස්තරාත්මකව උපදෙස් à¶´à¶­à·Š‍රිකාවේ සඳහන්ය.

වැඩිදුර විස්තර

දුරකථන අංක 0112 784 537 / 0112 786 616 / 0112 784 208
ක්ෂණික ඇමතුම් - 1911
ෆැක්ස් අංකය - 0112 784 422

-derana-

Recently Added News