පාසල් පුවත් උසස් පෙළ සහිත පාසල් ඩිජිටල්කරණය අරඹයි
උසස් පෙළ සහිත පාසල් ඩිජිටල්කරණය අරඹයි

Added By : Vidubima Admin
Date : Feb 05, 2024 08:12 pm
Views :

එළැඹෙන ජුනි මාසය වනවිට මෙරට උසස් පෙළ සහිත පාසල් ඩිජිටල්කරණයට ලක්කරන à¶¶à·€ à¶…à¶°à·Š‍යාපන අමාත්‍ය සුසිල් à¶´à·Š‍රේමජයන්ත මහතා පැවසයි.

à¶’ අනුව නව තාක්ෂණය සමඟ සෘජුව සම්බන්ධ වෙමින් à¶…à¶°à·Š‍යාපන කටයුතු කරගෙන යාමට දරුවන්ට අවස්ථාව සලසා දෙන à¶¶à·€ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ඔහු මෙ à¶¶à·€ පැවසුවේ අද (05) යාපනය හින්දු විද්‍යාලයේ පැවති උත්සව අවස්ථාවකට එක්වෙමිනි.

එහිදී මෙරට උසස් පෙළ සහිත පාසල් 3,000à¶šà·Š ඩිජිටල්කරණයට ලක් කෙරෙන à¶…à¶­à¶», මීට අදාළව ගුරුවරුන් පුහුණු කිරීම එළැඹෙන මාර්තු මාසයේ සිට ආරම්භ කරන බවත් අමාත්‍යවරයා à¶´à·Š‍රකාශ කළේය.

රටේ සියලු‍ දරුවන්ට à¶…à¶°à·Š‍යාපනයේ සමාන අවස්ථා අත්පත්කරදීම à¶…à¶°à·Š‍යාපන අමාත්‍යාංශයේ අරමුණ à¶¶à·€ ද අමාත්‍යවරයා වැඩිදුරටත් à¶´à·Š‍රකාශ කළේය.

-derana-

Recently Added News