පාසල් පුවත් 2024 ශිෂ්‍යත්ව විභාගය සඳහා වූ පන්ති හෙට සිට තනහම්
2024 ශිෂ්‍යත්ව විභාගය සඳහා වූ පන්ති හෙට සිට තනහම්

Added By : Vidubima Admin
Date : Sep 10, 2024 06:04 pm
Views :

2024 ශිෂ්‍යත්ව විභාගයට අදාළ දේශන, උපකාරක පන්ති හා සම්මන්ත්‍රණ හෙට (11) මධ්‍යම රාත්‍රීයේ සිට තහනම් à¶šà¶» à¶­à·’à¶¶à·š.

විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ කිසියම් තැනැත්තෙකු, ආයතනයක් හෝ පාර්ශවයක් මෙම නියෝග යම් ආකාරයකින් කඩ කිරීමක් හෝ උල්ලංඝනය කිරීමක් සිදු කළ හොත් ඒ පිළිබඳව ළඟම පොලිස් ස්ථානයට දැනුම් දෙන ලෙසයි.

2024 ශිෂ්‍යත්ව විභාගය ලබන 15 වැනිදා පැවැත්වේ.

à¶’ දිවයින පුරා à¶´à·’à·„à·’à¶§à·’ විභාග මධ්‍යස්ථාන 2,849 කදීයි.

-news1st-

Recently Added News