පාසල් පුවත් සාමාන්‍ය පෙළ ලියන දරුවන්ට නිදහස් ලකුණු දෙකක්
සාමාන්‍ය පෙළ ලියන දරුවන්ට නිදහස් ලකුණු දෙකක්

Added By : Vidubima Admin
Date : May 15, 2024 07:16 pm
Views :

පැමිණිලි ලැබුණු අ.පො.ස (සා.පෙළ) විද්‍යා ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න දෙකක් සඳහා නිදහස් ලකුණු දෙකක් ලබාදීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

විද්‍යා ප්‍රශ්න පත්‍රයේ 09 සහ 39 ප්‍රශ්න සඳහා එලෙස නිදහස් ලකුණු දෙක ලබාදීමට තීරණය කර බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.

-derana-

Recently Added News