පාසල් පුවත් විශ්වවිද්‍යාල කඩයිම් ලකුණු ඉදිරි දෙසතිය ඇතුළත. - විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම
විශ්වවිද්‍යාල කඩයිම් ලකුණු ඉදිරි දෙසතිය ඇතුළත. - විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම

Added By : Vidubima Admin
Date : Sep 04, 2024 06:45 pm
Views :

පසුගිය උසස් පෙළ විභාගයේ à¶´à·Š‍රතිඵල මත විශ්වවිද්‍යාලවලට තෝරා ගැනීමේ කඩයිම් ලකුණු ඉදිරි දෙසතිය ඇතුළත නිකුත් කරන à¶¶à·€ විශ්වවිද්‍යාල à¶´à·Š‍රතිපාදන කොමිසම පවසයි.

එහි උපසභාපති මහාචාර්ය චන්දන උඩවත්ත මහතා සඳහන් කළේ, මේ වනවිට එම අදියරේ කටයුතු බොහෝ දුරට අවසන් වී ඇති බවයි.

මෙවර විශ්වවිද්‍යාලවලට බඳවා ගැනීමට à¶…à¶´à·šà¶šà·Šà·‚à·’à¶­ සිසුන් සංඛ්‍යාව 45000à¶šà¶§ අධිකයි.

-news1st-

Recently Added News