පාසල් පුවත් විශ්වවිද්‍යාලවලට අලුතින් ආචාර්යවරුන් බඳවා ගන්න අවසර - විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව
විශ්වවිද්‍යාලවලට අලුතින් ආචාර්යවරුන් බඳවා ගන්න අවසර - විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව

Added By : Vidubima Admin
Date : Apr 02, 2024 06:08 pm
Views :

විශ්වවිද්‍යාල සඳහා අලුතින් ආචාර්යවරුන් බඳවා ගැනීමට අවසර ලබාදී ඇතැයි විශ්වවිද්‍යාල à¶´à·Š‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.

විශ්වවිද්‍යාල à¶´à·Š‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් à¶šà·…à·š, බොහෝ ආචාර්යවරුන් මෙරට හැර විදේශ රටවලට ගොස් ඇති බවය.

à¶’ හේතුවෙන් සියලුම විශ්වවිද්‍යාලවල පුරප්පාඩු බොහොමයක් පවතින à¶¶à·€ සභාපතිවරයා පැවසීය.

එම කරුණු සලකා බලා අලුතින් අචාර්යවරුන් බඳවා ගැනීමට අවස්ථාව ලබාදුන් බව මහාචාර්යවරයා සඳහන් කළේ ය.

මේ à¶…à¶­à¶» විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය à¶´à·Š‍රකාශ à¶šà·…à·š, සමස්ත විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් 6200 à¶šà·Š පමණ සිටි බවයි.

පසුගිය වසරේ ඉන් බොහෝ පිරිසක් මෙරට හැරගොස් ඇතැයි එම සම්මේලනය පෙන්වා දෙනු ඇත.

-news1st-

Recently Added News