පාසල් පුවත් පාසල් වලට ළමුන් ඇතුළත් කරගැනීම ගැන දැනුම්දීමක්
පාසල් වලට ළමුන් ඇතුළත් කරගැනීම ගැන දැනුම්දීමක්

Added By : Vidubima Admin
Date : Jan 23, 2024 07:54 pm
Views :

පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම සඳහා à¶…à¶°à·Š‍යාපන අමාත්‍යාංශය මගින් නිකුත් à¶šà¶» ඇති à¶ à¶šà·Š‍රලේඛය අනුව පාසල් වෙත අයදුම්පත් යොමු à¶šà·… යුතු à¶…à¶­à¶» විදුහල්පතිවරුන් විසින් සම්මුඛ පරීක්ෂණ පවත්වා සිසුන් ඇතුළත් කරගැනීම සිදු කරනු ඇති à¶¶à·€ à¶…à¶°à·Š‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

පාසල්වල 06 වැනි ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම 05 වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු මත පමණක් සිදු කරනු ලැබේ.

2024 වර්ෂයේ 1,5 සහ 6 ශ්‍රේණි හැර අනෙකුත් අතරමැදි පන්ති සඳහා (උසස් පෙළ ද ඇතුළුව) සිසුන් ඇතුළත් කිරීමට ද අදාළ අයදුම්පත් පාසල් වෙත යොමු à¶šà·… යුතු à¶…à¶­à¶» එම පාසල්වල පුරප්පාඩු පවතී නම් විදුහල්පතිවරුන් විසින් à¶…à¶°à·Š‍යාපන අමාත්‍යාංශ à¶ à¶šà·Š‍රලේඛ à¶´à·Š‍රකාරව සම්මුඛ පරීක්ෂණ පවත්වා තෝරාගත් සිසුන්ගේ නාමලේඛනය අනුමැතිය සඳහා à¶…à¶°à·Š‍යාපන අමාත්‍යාංශයට යොමු කරනු ඇත.

එසේම 2023 වර්ෂයේ පන්තිවලට අදාළව සිසුන් ඇතුළත් කිරීමේ අයදුම්පත් à¶…à¶°à·Š‍යාපන අමාත්‍යාංශයට හෝ පාසල් වෙත හෝ යොමු කිරීම සිදු නොකරන ලෙස දන්වන à¶…à¶­à¶» පාසල් සඳහා සිසුන් ඇතුළත් කිරීමේ ලිපි à¶…à¶°à·Š‍යාපන අමාත්‍යාංශය මගින් නිකුත් කරනු නොලබන à¶¶à·€ ද දන්වා සිටී.

-derana-

Recently Added News