අධ්‍යයන පොදු සහà¶à·’à¶š à¶´à¶à·Šà¶» à·ƒà·à¶¸à·à¶±à·Šà¶º පෙළ විභà·à¶œà¶º මà·à¶»à·Šà¶à·” මà·à·ƒà¶ºà·šà¶¯à·“ à¶´à·à·€à·à¶à·Šà·€à·™à¶± à¶¶à·€ විභà·à¶œ දෙපà·à¶»à·Šà¶à¶¸à·šà¶±à·Šà¶à·”à·€ අද (18) පස්වරුවේ නිවේදනය කළේය.
විභà·à¶œ කොමසà·à¶»à·’ස් ජනරà·à¶½à·Š à¶‘à¶ à·Š. ජේ. එම්. සී. අමිà¶à·Š ජයසුන්දර මහà¶à· දන්ව෠සිටියේ, මෙවර à·ƒà·à¶¸à·à¶±à·Šà¶º පෙළ විභà·à¶œà¶º 2025 වසරේ මà·à¶»à·Šà¶à·” 17 වනද෠සිට එම මස 26 à·€à·à¶±à·’ද෠දක්ව෠පà·à·€à·à¶à·Šà·€à·“මට කටයුà¶à·” යොද෠à¶à·’බෙන බවය.
එමෙන්ම මේ සම්බන්ධයෙන් à·€à·à¶©à·’දුර à¶à·œà¶»à¶à·”රු දà·à¶± à¶œà·à¶±à·“ම සඳහ෠දුරකථන à¶…à¶‚à¶š හ෠විද්යුà¶à·Š à¶à·à¶´à·‘à¶½ ලිපිනයක්ද විභà·à¶œ දෙපà·à¶»à·Šà¶à¶¸à·šà¶±à·Šà¶à·”à·€ විසින් හඳුන්ව෠දී ඇà¶.
සෘජු දුරකථන අංක - 1911, 0112784208, 0112784537, 0112786616
à·†à·à¶šà·Šà·ƒà·Š අංකය - 0112784422
පොදු දුරකථන අංක - 0112786200, 0112784201, 0112785202
විද්යුà¶à·Š à¶à·à¶´à·à¶½à·Š ලිපිනය - gceolexamsl@gmail.com