පාසල් පුවත් ශිෂ්‍යත්ව විභාගයට අයැදුම්පත් කැඳවීම අදින් ඇරඹෙයි
ශිෂ්‍යත්ව විභාගයට අයැදුම්පත් කැඳවීම අදින් ඇරඹෙයි

Added By : Vidubima Admin
Date : May 27, 2024 05:29 pm
Views :

2024 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා අයැදුම්පත් කැඳවීම අද (27)සිට ආරම්භ වන à¶¶à·€ විභාග දෙපාර්තමේන්තුව පවසයි.

විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසුවේ, ලබන මස 14 වැනිදා දක්වා මාර්ගගතව අයැදුම්පත් කැඳවන බවයි.

ජුනි 14 වැනිදා මධ්‍යම රාත්‍රි 12 à¶§ මාර්ගගත à¶´à·Š‍රවේශය වසා à¶­à¶¶à¶± බවත් , කිසිදු හේතුවක් මත අයැදුම්පත් භාරගැනීමේ අවසන් දිනය දීර්ඝ නොකරන බවත් විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් à¶šà·…à·š ය.

ඔහු පැවසුවේ රජයේ පාසලක හෝ රජය විසින් අනුමත කරනු ලැබු පාසලක 5 ශ්‍රේණියේ ඉගැනුම ලබන සිසුන්ට පමණක් 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට ඉදිරිපත්විය හැකි බවයි.

මේ à¶…à¶­à¶», 2025 ජනවාරි 31 වැනි දිනට වයස අවුරුදු 11à¶§ à¶…à¶©à·”, à¶…à¶©à·” ආදායම් සහිත සිසුන් ශිෂ්‍යාධාර ලැබීමට සුදුසුකම් ලබන බවද ඔහු සඳහන් à¶šà·…à·š ය.

විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ, අයැදුම් කිරීමට අදාළ උපදෙස් www.onlineexams.gov.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකි බවයි.

විශේෂ අවශ්‍යතා සහිත සිසුන්, ඉල්ලුම් à¶šà·… යුතු ආකාරය à¶´à·’à·…à·’à¶¶à¶³ උපදෙස් විස්තරාත්මකව උපදෙස් à¶´à¶­à·Š‍රිකාවේ සඳහන් à¶šà¶» ඇතැයිද විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් à¶šà·…à·š ය.

2024, 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ලබන සැප්තැම්බර් 15 වැනි ඉරුදින පැවැත්වීමට නියමිතයි.

-news1st-

Recently Added News