පාසල් පුවත් ජනාධිපති ශිෂ්‍යත්ව පිරිනැමීම ජූලි 12 වනදා සිට
ජනාධිපති ශිෂ්‍යත්ව පිරිනැමීම ජූලි 12 වනදා සිට

Added By : Vidubima Admin
Date : Jul 07, 2024 07:18 pm
Views :

à¶….à¶´à·œ.à·ƒ. (à¶‹/පෙළ) සහ පළමු ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා à¶…à¶°à·Š‍යාපනය ලබන à¶…à¶©à·” ආදායම්ලාභී පවුල්වල සිසුන් වෙනුවෙන් ජනාධිපති අරමුදලින් පිරිනැමෙන ශිෂ්‍යත්ව à¶´à·Š‍රදානය මෙම ජූලි 12 වනදා සිට දිස්ත්‍රික් මට්ටමින් à¶šà·Š‍රියාත්මක කිරීමට කටයුතු සූදානම් à¶šà¶» ඇති à¶¶à·€ ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය à¶šà¶» à¶­à·’à¶¶à·š.

à¶’ අනුව දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ à¶´à·Š‍රධානත්වයෙන්, සියලුම කලාප à¶…à¶°à·Š‍යාපන කාර්යාල සහ විදුහල්පතිවරුන්ගේ සම්බන්ධීකරණයෙන් මෙම ශිෂ්‍යත්ව à¶´à·Š‍රදානය සිදු කෙරේ.

එමෙන්ම à¶‘à¶šà·Š à¶‘à¶šà·Š දිස්ත්‍රික්කය සඳහා ශිෂ්‍යත්ව à¶´à·Š‍රදානය කරනු ලබන දිනයන්, වේලාවන් සහ ස්ථානයන් මෙන්ම එම දිස්ත්‍රික්කයන් සඳහා මෙම ශිෂ්‍යත්ව වැඩසටහන් යටතේ තෝරාගන්නා ලද ශිෂ්‍යත්වලාභීන්ගේ නාම ලේඛනය ඉදිරි දින කිහිපය තුළ ජනාධිපති අරමුදලේ නිල Facebook පිටුවෙහි පළකිරීමට නියමිත à¶¶à·€ එම නිවේදනයේ සඳහන් වේ.

à¶‘à¶šà·Š à¶‘à¶šà·Š දිස්ත්‍රික්ක සඳහා à¶….à¶´à·œ.à·ƒ (à¶‹/පෙළ) හදාරන සිසුන් වෙනුවෙන් ලබාදෙන ශිෂ්‍යත්ව සඳහා තෝරාගන්නා ලද සිසුන්ගේ නාම ලේඛනය කලාප මට්ටමින් දැනටමත් ජනාධිපති අරමුදලේ නිල Facebook පිටුවේ සඳහන් à¶šà¶» à¶­à·’à¶¶à·š.

à¶….à¶´à·œ.à·ƒ. (à¶‹/පෙළ) සිසුන් සඳහා මසකට ‍රු.6,000/- බැගින් මාස 24à¶šà·Š සඳහා à¶‘à¶šà·Š à¶…à¶°à·Š‍යාපන කලාපයකින් සිසුන් 60 බැගින් තෝරාගෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන් 6,000 à¶šà·Š සඳහා ශිෂ්‍යත්ව පිරිනැමීම සිදු කෙරේ.

මෙම සිසුන් සඳහා à·„à·’à¶Ÿ වාරික මුදල්ද සමගින්‍ රු 30,000/- à¶š ශිෂ්‍යත්ව à¶´à·Š‍රදානයක් ශිෂ්‍යත්ව à¶´à·Š‍රදානෝත්සවයේ දී පිරිනැමීමටත්, à¶Šà·…à¶Ÿ මස සිට à¶….à¶´à·œ.à·ƒ. (à¶‹/පෙළ) ‍විභාගය සඳහා පෙනී සිටින තෙක් මසකට ‍රු.6,000/- බැගින් ශිෂ්‍යත්ව ලබාදීමටත් කටයුතු à¶šà¶» ඇත.

පළමු ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා දිවයිනේ පාසල් 10,126 ම ආවරණය වන පරිදි තෝරාගන්නා ලද ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා මසකට ‍රු.3000/- බැගින් මාස 12à¶š කාලයක් සඳහා ලබාදෙන ශිෂ්‍යත්ව වැඩසටහන ද මේ යටතේ à¶šà·Š‍රියාත්මක වේ.

තෝරාගන්නා ලද සිසුන් වෙනුවෙන් à·„à·’à¶Ÿ වාරික මුදල් ද සමඟින්‍ රු 12,000/- මුදලක් ශිෂ්‍යත්ව à¶´à·Š‍රදානෝත්සවයේ දී පිරිනැමීමට කටයුතු කරන à¶…à¶­à¶», à¶Šà·…à¶Ÿ මස සිට මසකට රු 3,000/- බැගින් ශිෂ්‍යාධාර ගෙවීමට කටයුතු කරනු ලැබේ.

à¶’ අනුව දිස්ත්‍රික් මට්ටමින් සිදු කෙරෙන මෙම ශිෂ්‍යත්ව à¶´à·Š‍රදානයන් පිළිබඳව යාවත්කාලීන තොරතුරු දැනගැනීම සඳහා ජනාධිපති අරමුදලේ නිල Facebook පිටුව Follow/Like à¶šà¶» තබාගන්නා ලෙස ද ජනාධිපති අරමුදල ඉල්ලීමක් à¶šà¶» ඇත.

-derana-

Recently Added News