පාසල් පුවත් 2022 සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වෙයි
2022 සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වෙයි

Added By : Vidubima Admin
Date : May 05, 2024 07:26 pm
Views :

2022 à¶…à¶°à·Š‍යයන පොදු සහතික à¶´à¶­à·Š‍à¶» සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ à¶´à·Š‍රතිඵල ඊයේ (04) රාත්‍රී නිකුත් à¶šà¶» à¶­à·’à¶¶à·š.

නැවත සමීක්ෂණය සඳහා අයදුම්කරුවන් 49,312 දෙනෙකු අයදුම් à¶šà¶» ඇති à¶…à¶­à¶» පිළිතුරුපත්‍à¶» 250,311à¶šà·Š නැවත සමීක්ෂණයට ලක්කළ à¶¶à·€ විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk හෝ www.results.exams.gov.lk යන වෙබ් අඩවිය හරහා එම à¶´à·Š‍රතිඵල ලබා ගත හැකිය.

මේ à¶…à¶­à¶» 2023 à¶…à¶°à·Š‍යයන පොදු සහතික à¶´à¶­à·Š‍à¶» සාමාන්‍ය පෙළ විභාගය හෙටින් ආරම්භ වේ.

අයදුම්කරුවන් 452, 979 දෙනෙකු විභාගය සඳහා පෙනී සිටීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඊට පාසල් අයදුම්කරුවන් තුන් ලක්ෂ 87, 648ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 65,331 දෙනෙකු ඇතුළත්.

දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3,527කදී විභාගය පැවැත්වීමට නියමිතව ඇති à¶…à¶­à¶» à¶’ සඳහා මේ වනවිට සියලු කටයුතු සූදානම් à¶¶à·€ විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කළේය.

විශේෂ විභාග මධ්‍යස්ථාන කිහිපයක් ද දිවයින පුරා ස්ථාන කිහිපයක පිහිටුවා ඇති à¶¶à·€ විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

-derana-

Recently Added News