පාසල් පුවත් පාසල් දැරියන්ට සනීපාරක්ෂක තුවා ලබාදීමේ වැඩසටහනට කැබිනට් අනුමැතිය
පාසල් දැරියන්ට සනීපාරක්ෂක තුවා ලබාදීමේ වැඩසටහනට කැබිනට් අනුමැතිය

Added By : Vidubima Admin
Date : Apr 02, 2024 06:18 pm
Views :

පාසල් සිසුවියන් සඳහා සනීපාරක්ෂක තුවා ලබාදීමේ වැඩසටහන à¶šà·Š‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව à¶­à·’à¶¶à·š.

ශ්‍රී ලංකාවේ සමස්ත ශිෂ්‍ය ජනගහනය මිලියන 04à¶šà·Š පමණ වන à¶…à¶­à¶» à¶’ තුළ වැඩිවියට à¶´à¶­à·Š ශිෂ්‍යාවන් මිලියන 1.2à¶šà·Š පමණ වන බවට ගණනය කරනු ලැබ ඇත.

එම ශිෂ්‍යාවන් අතුරින් à¶…à¶­à·’ දුෂ්කර පාසල්, දුෂ්කර පාසල්, හුදෙකලා පාසල්, වතු පාසල් හා දරිද්‍රතා සිසු සිසුවියන් සහිත නාගරික පාසල්වල ඉගෙනුම ලබන ශිෂ්‍යාවන් 800,000à¶šà¶§ මෙම වසරේ à¶…à¶´à·Š‍රේල් මස සිට à¶šà·Š‍රියාත්මක වන පරිදි වාර්ෂිකව සනීපාරක්ෂක තුවා නොමිලේ ලබා දීමේ වැඩසටහනක් à¶šà·Š‍රියාත්මක කිරීමට à¶…à¶°à·Š‍යාපන අමාත්‍ය සුසිල් à¶´à·Š‍රේම්ජය්න්ත් මහතා ඉදිරිපත් à¶šà·… යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව à¶­à·’à¶¶à·š.

මීට පෙර à¶…à¶°à·Š‍යාපන අමාත්‍යවරයා සඳහන් à¶šà¶» සිටියේ, රුපියල් 1,200à¶š වටිනාකමකින් යුත් වවුචර දැරියන් වෙත ලබාදීමට නියමිත බවය.

 -derana-

Recently Added News