පාසල් පුවත් සා/පෙළ විභාගයේ ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ
සා/පෙළ විභාගයේ ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ

Added By : Vidubima Admin
Date : Apr 17, 2024 07:32 pm
Views :

2023 /24 à¶…à¶°à·Š‍යයන පොදු සහතික à¶´à¶­à·Š‍à¶» සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග à¶´à·Š‍රවේශ à¶´à¶­à·Š‍à¶» නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන à¶¶à·€ විභාග දෙපාර්තමේන්තුව පවසයි.

à¶’ අනුව පාසල් අයැදුම්කරුවන්ට විදුහල්පතිවරුන් මාර්ගයෙන් විභාග à¶´à·Š‍රවේශ à¶´à¶­à·Š‍à¶» ලබාගත හැකියි.

පෞද්ගලික අයැදුම්කරුවන්ට තැපැල් මගින් විභාග à¶´à·Š‍රවේශපත් යොමු කෙරෙනු ඇති.

සාමාන්‍ය පෙළ විභාගය ලබන 6 වැනි දා ආරම්භ කිරීමට නියමිත වේ.

විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ, ලබන 15 වැනි දා දක්වා විභාගය පැවැත්වෙන බවයි.

මෙවර විභාගයට පෙනී සිටින අපේක්ෂකයින් සංඛ්‍යාව 452,979 à¶šà·’.

-news1st-

Recently Added News