පාසල් පුවත් නව පාසල් වාරය අද ඇරඹේ
නව පාසල් වාරය අද ඇරඹේ

Added By : Vidubima Admin
Date : Feb 19, 2024 08:08 am
Views :

2024 පළමු පාසල් වාරය අද (19) ආරම්භ වේ.

රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරය පසුගිය සිකුරාදා (16) අවසන් විය.

ඒ අනුව නව පාසල් වාරයේ පළමු අදියර අද ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේය.

පළමු පාසල් වාරයේ පළමු අදියර අප්‍රේල් මස 10 වන දා දක්වා ක්‍රියාත්මක වීමට නියමිතය.

-derana-

Recently Added News