ජනාධිපතිවරණය වෙනුවෙන් දිවයිනේ සියලු පාසල්වලට ලබන 20 වැනි දා නිවාඩු ලබා දීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
ජනාධිපතිවරණයේ ගණන් කිරීමේ මධ්‍යස්ථාන සඳහා යොදා ගැනීමට අපේක්ෂිත පාසල් පහතින්.
-news1st-