පාසල් පුවත් උසස් පෙළ පැවැත්වෙන දින ප්‍රකාශයට පත්කෙරේ
උසස් පෙළ පැවැත්වෙන දින ප්‍රකාශයට පත්කෙරේ

Added By : Vidubima Admin
Date : Oct 04, 2023 07:17 pm
Views :

අපොස උසස් පෙළ පැවැත්වෙන දිනයන් ප්‍රකාශයට පත්කර තිබේ.

ඒ අනුව අදාළ විභාගය 2024.01.04 දින සිට 2024.01.31 දින දක්වා පැවැත්වීමට දින නියම කර ඇත.

වැඩි විස්තර පහතින්.

 

 

-derana-

Recently Added News