අ.පො.à·ƒ. (උ/පෙළ) සහ පළමු à·à·Šà¶»à·šà¶«à·’යේ සිට 11 à·à·Šà¶»à·šà¶«à·’ය දක්ව෠අධ්යà·à¶´à¶±à¶º ලබන අඩු ආදà·à¶ºà¶¸à·Šà¶½à·à¶·à·“ පවුල්වල සිසුන් වෙනුවෙන් ජනà·à¶°à·’පà¶à·’ අරමුදලින් පිරිනà·à¶¸à·™à¶± à·à·’ෂ්‍යà¶à·Šà·€ ප්‍රදà·à¶±à¶º මෙම ජූලි 12 වනද෠සිට දිස්à¶à·Šà¶»à·’ක් මට්ටමින් ක්‍රියà·à¶à·Šà¶¸à¶š කිරීමට කටයුà¶à·” සූදà·à¶±à¶¸à·Š කර ඇà¶à·’ බව ජනà·à¶°à·’පà¶à·’ මà·à¶°à·Šà¶º අංà·à¶º නිවේදනය කර à¶à·’බේ.
ඒ අනුව දිස්à¶à·Šà¶»à·’ක් ලේකම්වරුන්ගේ ප්‍රධà·à¶±à¶à·Šà·€à¶ºà·™à¶±à·Š, සියලුම කලà·à¶´ අධ්‍යà·à¶´à¶± කà·à¶»à·Šà¶ºà·à¶½ සහ විදුහල්පà¶à·’වරුන්ගේ සම්බන්ධීකරණයෙන් මෙම à·à·’ෂ්‍යà¶à·Šà·€ ප්‍රදà·à¶±à¶º සිදු කෙරේ.
එමෙන්ම එක් එක් දිස්à¶à·Šà¶»à·’ක්කය සඳහ෠à·à·’ෂ්‍යà¶à·Šà·€ ප්‍රදà·à¶±à¶º කරනු ලබන දිනයන්, වේලà·à·€à¶±à·Š සහ ස්ථà·à¶±à¶ºà¶±à·Š මෙන්ම එම දිස්à¶à·Šà¶»à·’ක්කයන් සඳහ෠මෙම à·à·’ෂ්‍යà¶à·Šà·€ à·€à·à¶©à·ƒà¶§à·„න් යටà¶à·š à¶à·à¶»à·à¶œà¶±à·Šà¶±à· ලද à·à·’ෂ්‍යà¶à·Šà·€à¶½à·à¶·à·“න්ගේ නà·à¶¸ ලේඛනය ඉදිරි දින කිහිපය à¶à·”à·… ජනà·à¶°à·’පà¶à·’ අරමුදලේ නිල Facebook පිටුවෙහි පළකිරීමට නියමිචබව එම නිවේදනයේ සඳහන් වේ.
එක් එක් දිස්à¶à·Šà¶»à·’ක්ක සඳහ෠අ.පො.à·ƒ (උ/පෙළ) හදà·à¶»à¶± සිසුන් වෙනුවෙන් ලබà·à¶¯à·™à¶± à·à·’ෂ්‍යà¶à·Šà·€ සඳහ෠à¶à·à¶»à·à¶œà¶±à·Šà¶±à· ලද සිසුන්ගේ නà·à¶¸ ලේඛනය කලà·à¶´ මට්ටමින් දà·à¶±à¶§à¶¸à¶à·Š ජනà·à¶°à·’පà¶à·’ අරමුදලේ නිල Facebook පිටුවේ සඳහන් කර à¶à·’බේ.
අ.පො.à·ƒ. (උ/පෙළ) සිසුන් සඳහ෠මසකට රු.6,000/- බà·à¶œà·’න් මà·à·ƒ 24ක් සඳහ෠එක් අධ්‍යà·à¶´à¶± කලà·à¶´à¶ºà¶šà·’න් සිසුන් 60 බà·à¶œà·’න් à¶à·à¶»à·à¶œà·™à¶± à·à·’ෂ්‍ය à·à·’ෂ්‍යà·à·€à¶±à·Š 6,000 ක් සඳහ෠à·à·’ෂ්‍යà¶à·Šà·€ පිරිනà·à¶¸à·“ම සිදු කෙරේ.
මෙම සිසුන් සඳහ෠හිඟ à·€à·à¶»à·’ක මුදල්ද සමගින් රු 30,000/- ක à·à·’ෂ්‍යà¶à·Šà·€ ප්‍රදà·à¶±à¶ºà¶šà·Š à·à·’ෂ්‍යà¶à·Šà·€ ප්‍රදà·à¶±à·à¶à·Šà·ƒà·€à¶ºà·š දී පිරිනà·à¶¸à·“මටà¶à·Š, ඊළඟ මස සිට අ.පො.à·ƒ. (උ/පෙළ) විභà·à¶œà¶º සඳහ෠පෙනී සිටින à¶à·™à¶šà·Š මසකට රු.6,000/- බà·à¶œà·’න් à·à·’ෂ්‍යà¶à·Šà·€ ලබà·à¶¯à·“මටà¶à·Š කටයුà¶à·” කර ඇà¶.
පළමු à·à·Šà¶»à·šà¶«à·’යේ සිට 11 à·à·Šà¶»à·šà¶«à·’ය දක්ව෠දිවයිනේ පà·à·ƒà¶½à·Š 10,126 ම ආවරණය වන පරිදි à¶à·à¶»à·à¶œà¶±à·Šà¶±à· ලද à·à·’ෂ්‍ය à·à·’ෂ්‍යà·à·€à¶±à·Š සඳහ෠මසකට රු.3000/- බà·à¶œà·’න් මà·à·ƒ 12ක කà·à¶½à¶ºà¶šà·Š සඳහ෠ලබà·à¶¯à·™à¶± à·à·’ෂ්‍යà¶à·Šà·€ à·€à·à¶©à·ƒà¶§à·„න ද මේ යටà¶à·š ක්‍රියà·à¶à·Šà¶¸à¶š වේ.
à¶à·à¶»à·à¶œà¶±à·Šà¶±à· ලද සිසුන් වෙනුවෙන් හිඟ à·€à·à¶»à·’ක මුදල් ද සමඟින් රු 12,000/- මුදලක් à·à·’ෂ්‍යà¶à·Šà·€ ප්‍රදà·à¶±à·à¶à·Šà·ƒà·€à¶ºà·š දී පිරිනà·à¶¸à·“මට කටයුà¶à·” කරන අà¶à¶», ඊළඟ මස සිට මසකට රු 3,000/- බà·à¶œà·’න් à·à·’ෂ්‍යà·à¶°à·à¶» ගෙවීමට කටයුà¶à·” කරනු ලà·à¶¶à·š.
ඒ අනුව දිස්à¶à·Šà¶»à·’ක් මට්ටමින් සිදු කෙරෙන මෙම à·à·’ෂ්‍යà¶à·Šà·€ ප්‍රදà·à¶±à¶ºà¶±à·Š පිළිබඳව යà·à·€à¶à·Šà¶šà·à¶½à·“න à¶à·œà¶»à¶à·”රු දà·à¶±à¶œà·à¶±à·“ම සඳහ෠ජනà·à¶°à·’පà¶à·’ අරමුදලේ නිල Facebook පිටුව Follow/Like කර à¶à¶¶à·à¶œà¶±à·Šà¶±à· ලෙස ද ජනà·à¶°à·’පà¶à·’ අරමුදල ඉල්ලීමක් කර ඇà¶.
-derana-