එළඹෙන දෙසැම්බර් 18 වනදා පැවැත්වීමට නියමිත 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා විභාග ප්‍රවේශපත්‍ර නිකුත් නොකරන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසයි.
ඒ වෙනුවට විභාග අපේක්ෂයින් සඳහා පැමිණීමේ ලේඛණ ක්‍රමවේදයක් භාවිත කිරීමට නියමිත බව විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරයි.
-derana-