පාසල් පුවත් උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ
උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

Added By : Vidubima Admin
Date : Nov 25, 2023 09:43 am
Views :

2022 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කර තිබේ.

එම ප්‍රථිපල විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk වෙබ් අඩවිය හෝ www.results.exams.gov.lk වෙත පිවිස විභාග අංකය ඇතුළත් කිරිමෙන් ලබා ගත හැකියි.

නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් 60,336 ක් ඉදිරිපත්වු බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ය.

-news1st-

Recently Added News