පාසල් නිල ඇදුම් සහ පෙළ පොත්, මාර්තු මාසයේ පළමු සතිය වන විට බෙදා අවසන් කරන බව, අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කළේ, ඒවා බෙදා හැරීමේ කටයුතු මේ වන විට සිදුවන බවයි.
-news1st-