2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගයේ ප්‍රතිඵල අද (25) දින නිකුත් කර තිබේ.
පසුගිය මැයි 23 වැනි දා සිට ජුනි 01 වැනි දා දක්වා එම විභාගය පැවැත් විය.
ප්‍රතිඵල ලබාගැනීම සඳහා පහතින් පිවිසෙන්න.
doenets.lk
doenets.lk/examresults
මේ සදහා අදාල නිවේදනය පහතින්.