පාසල් පුවත් පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ලබන සතියේ
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ලබන සතියේ

Added By : Vidubima Admin
Date : Nov 16, 2023 07:52 am
Views :

2023 පස්වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ලබන සතියේ නිකුත් කිරීමට සැලසුම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ප්‍රතිඵල ලේඛන සකස් කිරිම මේ වනවිට අවසන් අදියරේ පවතින බවයි.

මධ්‍යස්ථාන 2,888කදී සිසුන් තුන් ලක්ෂ 37,591 ක් මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටියහ.

-news1st-

Recently Added News