පාසල් පුවත් O/L පිළිතුරු පත්‍ර ඇගයීමේ දෙවැනි අදියර අද සිට
O/L පිළිතුරු පත්‍ර ඇගයීමේ දෙවැනි අදියර අද සිට

Added By : Vidubima Admin
Date : Jun 28, 2024 07:26 pm
Views :

අපොස සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු à¶´à¶­à·Š‍à¶» ඇගයීමේ දෙවැනි අදියර අද(28) ආරම්භ වෙයි.

විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ, අද සිට දින 10 එම අදියරේ ඇගයීම් සිදු කෙරෙන බවයි.

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්වලින් 80% à¶šà·Š පමණ මේ වනවිට පරීක්ෂා à¶šà¶» අවසන් à¶šà¶» ඇති බවද විභාග දෙපාර්තමේන්තුව සඳහන් à¶šà·…à·š ය.

-news1st-

Recently Added News