පාසල් පුවත් නව පාසල් වාරයේ ආරම්භය ගැන දැනුම්දීමක්
නව පාසල් වාරයේ ආරම්භය ගැන දැනුම්දීමක්

Added By : Vidubima Admin
Date : Feb 15, 2024 07:06 pm
Views :

නව පාසල් වාරය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන à¶´à·à·ƒà¶½à·Š වාරය 16 වන සිකුරාදා දින අවසන් වේ.

2024 නව පළමු පාසල් වාරයේ පළමු අදියර පෙබරවාරි මස 19 වන සඳුදා ආරම්භ වීමට නියමිතය.

-derana-

Recently Added News