පාසල් පුවත් ශිෂ්‍යත්ව නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත්කෙරේ
ශිෂ්‍යත්ව නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත්කෙරේ

Added By : Vidubima Admin
Date : May 30, 2023 10:06 am
Views :

2022 ශිෂ්‍යත්ව නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කළේය.

ඒ අනුව, www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙබ් අඩවිවලට පිවිසීමෙන් සිසුන්ට ප්‍රතිඵල ලබාගත හැකිය.

Recently Added News