පාසල් පුවත් මේ වසර අවසානයට පෙර උසස් පෙළ විභාගය පවත්වනවා - අධ්‍යාපන ඇමති
මේ වසර අවසානයට පෙර උසස් පෙළ විභාගය පවත්වනවා - අධ්‍යාපන ඇමති

Added By : Vidubima Admin
Date : Jul 08, 2023 08:31 am
Views :

මේ වසර අවසානයට පෙර උසස් පෙළ විභාගය පවත්වන බවත් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

අධ්‍යාපන අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී පැවසුවේ, දෙසැම්බර් පැවැත්වීමට නියමිත සාමාන්‍ය පෙළ විභාගය ලබන වසරේ මුල් කාර්තුවේ දී පැවැත්වීමට සැලසුම් කරමින් ඇති බවයි.

උසස් පෙළ උත්තර පත්‍ර සමීක්ෂණ කටුයතු අවසන් අදියරට පැමිණ ඇති බවත් එය අවසන් වූ වහාම සාමාන්‍ය පෙළ උත්තර පත්‍ර සමීක්ෂණ කටයුතු අරඹන බවත් අමාත්‍යවරයා එහිදී පැවසී ය.

-news1st-

Recently Added News