2023 (2024) අධ්‍යයන පොදු සහà¶à·’ක පà¶à·Šà¶» à·ƒà·à¶¸à·à¶±à·Šà¶º පෙළ විභà·à¶œà¶ºà·š සෞන්දර්ය විෂයට අදà·à·… ප්‍රà·à¶ºà·à¶œà·’ක පරීක්ෂණ 2024.07.09 සිට 2024.07.19 දක්ව෠පà·à·€à·à¶à·Šà·€à·™à¶± බව විභà·à¶œ දෙපà·à¶»à·Šà¶à¶¸à·šà¶±à·Šà¶à·”à·€ නිවේදනය කරයි.
ඒ, අපේක්ෂකයින් 169,007 දෙනෙකු සඳහ෠ය.
සෞන්දර්ය විෂයෙහි අවසන් ප්‍රà¶à·’ඵල නිර්ණය කිරීම සඳහ෠ලිඛිචපරීක්ෂණ සහ ප්‍රà·à¶ºà·à¶œà·’ක පරීක්ෂණ යන කොටස් දෙකෙහිම ලකුණු උපයà·à¶œà·’ කර ගන්න෠බà·à·€à·’න් ඒ සඳහ෠පෙනී සිටීම අනිවà·à¶»à·Šà¶ºà¶º වන බව විභà·à¶œ දෙපà·à¶»à·Šà¶à¶¸à·šà¶±à·Šà¶à·”à·€ à·€à·à¶©à·’දුරටà¶à·Š දà·à¶±à·”ම්දී à¶à·’බේ.
කොටස් දෙකටම පෙනී නොසිටින අපේක්ෂකයින් සඳහ෠එම විෂයට අදà·à·… ප්‍රà¶à·’ඵල ලබà·à¶¯à·“ම සිදු නොකරන බවද විභà·à¶œ දෙපà·à¶»à·Šà¶à¶¸à·šà¶±à·Šà¶à·”à·€ දà·à¶±à·”ම්දී ඇà¶.