පාසල් පුවත් >> සිසුන්ට දෙන දිවා ආහාරවල ගුණාත්මක බව පරීක්ෂාවට පියවර
සිසුන්ට දෙන දිවා ආහාරවල ගුණාත්මක බව පරීක්ෂාවට පියවර

Added By : Vidubima Admin
Date : Nov 21, 2022 09:25 pm
Views :

පාසල් ළමුන් සඳහා ලබාදෙන දිවා ආහාරවල ගුණාත්මක තත්ත්වය සම්බන්ධයෙන් කලාප හා කොට්ඨාස කාර්යල මගින් පරීක්ෂා කරමින් ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

එහි සෞඛ්‍ය හා පෝෂණ අංශය භාර අතිරේක ලේකම් මහින්ද එස්. යාපා මහතා පැවසුවේ, මේ වනවිට දිවයින පුරා 7,000කට වැඩි පාසල් සංඛ්‍යාවක මෙම දිවා ආහාර ලබාදෙන වැඩපිළිවෙළ ක්‍රියාත්මක බවයි.

මේ අතර, වත්මන් පෝෂණ ඌණතා තත්ත්වය කුඩා දරුවන්ගේ දන්ත සෞඛ්‍යයට දැඩි බලපෑම් එල්ල කර ඇතැයි රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ දන්ත වෛද්‍ය සොනාලි රණතුංග මහත්මිය පවසයි.

-news1st-

Recently Added News