සිංහල හා දෙමල මාධ්‍ය රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරයේ පළමු අදියර අදින් (10) අවසන් වනු ඇත.
අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ, පළමු පාසල් වාරයේ දෙවන අදියර ලබන 24 වන දා ආරම්භ කෙරෙන බවයි.
මේ අතර මුස්ලිම් පාසල්වල පළමු වාරයේ දෙවන අදියර අප්‍රේල් 17 වැනි දා ආරම්භ කෙරෙනු ඇති.
-news1st-